Rs 750.00
Vendor: Subhavi
Type: Translations

සමාජ වාදය වේවා පුජාතන්ත්රවාදය වේවා අවසාන වශයෙන් සේවය කළ යුත්තේත් මනුෂ්ය වර්ගයාගේ යහපත උදෙසාමය. එහෙත් එකී සංකල්ප නාම මාත්රිකව ගනිමින් පාලකයන් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීම අරඹන්නේ නම් එහි ප්රතිඵලය වනුයේ විනාශයම ය. තම බිලිඳු වියෙහි සිටම පීඩනය, මර්ධනය, වෙතස්...

  • Name : Mage Divi Satana - මගේ දිවි සටන
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 23
Categories:

Guaranteed safe checkout

Mage Divi Satana - මගේ දිවි සටන
- +

සමාජ වාදය වේවා පුජාතන්ත්රවාදය වේවා අවසාන වශයෙන් සේවය කළ යුත්තේත් මනුෂ්ය වර්ගයාගේ යහපත උදෙසාමය. එහෙත් එකී සංකල්ප නාම මාත්රිකව ගනිමින් පාලකයන් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීම අරඹන්නේ නම් එහි ප්රතිඵලය වනුයේ විනාශයම ය. තම බිලිඳු වියෙහි සිටම පීඩනය, මර්ධනය, වෙතස් සැළකීම සහ සාගතය උරුම වූ යොන්ම පාර්ක් නම් උතුරු කොරියානු තරුණිය සිය ජීවන අන්දරය හරහා පවසන කටුක සත්යය වනුයේ එයයි. ලොව පුරාම ප්රජාතන්ත්රවාදය උදෙසා නගන හඬ වඩ වඩා තීව්රව නැගෙන. යාන්ත්රික සමාජවාදයක් වෙනුවට නිවැරදි භාවිතාවක් හරහා සමාජ විප්ලවයක් උදෙසා සංවාද ඇවිළෙන නූතන ලෝකයෙහි ඉදිරි ගමනට මෙවන් අත්දැකීම් තුළින් ලද හැකි ආලෝකය ඉමහත් ය. අප මෙවන් කෘති කියවිය යුත්තේ හුදු අනුකම්පාව පෙරදැරිව නොව සමාජ වෙනසක් සඳහා වන දැඩි අදිටන ද සහිතව ය. ලොව යහපත් ලෙස වෙනස් කෙරුමට අපට හැකිවනු ඇත්තේ එවිට පමණි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid