Your cart is empty now.
තම පුතකු පිළිබඳව සැමරුම් දිග හරින්නට පියකුට ඉඩ සැලසෙනුයේ ඉතා කලාතුරකිනි. තම පුත්රයා ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මානව හිතවාදී අරගලකරුවකු වූ විට එය තවත් තීරණාත්මක වෙයි. අර්නෙස්ටෝ ගුවේරා ලින්ච් එබන්දෙකි කුඩා මල් පැළය දුක් පීඩා විඳිමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොවට සුවඳ කරනා සොඳුරු මලක් බිහි කිරීමේ අඅදරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත. එහෙත් ඒ පුවත ද ඔබ හොඳින් දන්නේ නම් ඒ කෙරේ ඇති ආදරය. ළබැඳියාව සිය දහස් ගුණයකින් වැඩිවෙයි. අර්නෙස්ටෝ මේ ගුවේරා සම්බන්ධයෙන් ගත් කල ද එය එසේම ය.