Rs 680.00
3 installments of Rs 226.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Saharakshi Publishers
Type: Translations
Availability: 5 left in stock

මෙය භික්ෂුවක, තාන්ත්රිකයකු, ඉන්ද්රජාලිකයකු, විද්වතෙකු, භූතවිද්යාඥයකු, පූජකයකු, ධර්ම දූතයකු, දිව්ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ (සබ් පා ස්කෝර් දුන් ලස් ඔර්ගර්යෙන් ර් නම් ථර ෂ්පග් සම් ජොන් ෂිං නම් වූ) චරිතාපදානයේ පරිවර්තනයකි. මහා ගුරු උතුමාණන් විසින් මෙම අගනා...

  • Name : Maha Sthupaye Purawruththaya Samaga Guru Padmasambhawa - මහා ස්ථූපයේ පුරාවෘතය සමග ගුරු පද්මසම්භව
  • Vendor : Saharakshi Publishers
  • Type : Translations
  • Manufacturing : 2026 / 06 / 10
Categories:
Author:

Guaranteed safe checkout

Maha Sthupaye Purawruththaya Samaga Guru Padmasambhawa - මහා ස්ථූපයේ පුරාවෘතය සමග ගුරු පද්මසම්භව
- +

මෙය භික්ෂුවක, තාන්ත්රිකයකු, ඉන්ද්රජාලිකයකු, විද්වතෙකු, භූතවිද්යාඥයකු, පූජකයකු, ධර්ම දූතයකු, දිව්ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ (සබ් පා ස්කෝර් දුන් ලස් ඔර්ගර්යෙන් ර් නම් ථර ෂ්පග් සම් ජොන් ෂිං නම් වූ) චරිතාපදානයේ පරිවර්තනයකි. මහා ගුරු උතුමාණන් විසින් මෙම අගනා කෘතිය සඟවා තබන ලද්දේ අට වැනි සියවසේ දී ය. එය කර්මයි දම්මෙන් පර්වතයේ තිබියදී අනාවරණය කර ගන්නා ලද්දේ ඔර්ය්යන් චොක්යුර් ලිංපා විසිනි.

ශාක්යමුනි බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඔඩ්ඩියාන (ටිබැට් බසින් ඔර්ග්ර්යෙන්) යේදී උපන් පද්මසම්භවයෝ, ත්රිසොං දෙත්සන් ධර්මරාජයන් විසින් ටිබැටයට එන ලෙස ඇරයුම් කිරීමට පෙර, භාරතයේ හා වෙනත් ප්රදේශවල සංචාරය කළහ. ධර්මයට විරුද්ධ බලවේග දමනය කොට ටිබැටයට මන්ත්රයානය හඳුන්වා දීමේදී ප්රමුඛ වූයේ එතුමන්ගේ සෘද්ධි පෑමේ බලය ය. ගුරු පද්මසම්භවයෝ උසස් මට්ටමේ යෝග හා භාවනා උපක්රම ටිබැටයට ගෙන අවුත් වර්තමානය දක්වාම නිංමා සම්ප්රදායේ ආරක්ෂා කරගෙන එන මහායෝග හා අතියෝග පරම්පරාවල් සම්ප්රේෂණය කළෝ ය. මෙම චරිතාපදානයේ පරිච්ඡේද දහය තුළ එතුමන්ගේ ජීවිතයේ ප්රධාන සිදුවීම් වාර්තා කොට ඇත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid