Your cart is empty now.
සුහර්ෂිණී කිවිඳියගේ හයවන කවි එකතුව වන ‘මල් මැවූ මිනිසා ’ ‘2024 විදර්ශන සාහිත්ය ත්යාගයෙහි’ අවසන් වටය සඳහා ලැයිස්තුගත විය. කාව්ය නිර්මාණ පනස්හතරකින් සංගෘහීත මෙය කතුවරියගේ කාව්ය දිවිය තුළ කෙමෙන් ළංවන පරිපාකයක සේයාව දිස්වන්නකි.
Handpicked reads you’ll love.