Your cart is empty now.
පාඨක-විචාරක අවධානය නොමඳව දිනාගත් කවි ආරක් සතු කතුවරයාගේ සිව්වැනි කාව්‍ය සංග්‍රහයයි. අල්පෝක්තියට වැඩි සමීප බවක් පෙන්වන මෙම කාව්‍ය ධාරාව මනුෂ්‍ය හැඟීම් අඩවියේ ඉසියුම්තා සියුමැලි ලෙස ගවේෂණය කරයි.
ISBN: 9786245546725
Handpicked reads you’ll love.