Rs 900.00
3 installments of Rs 300.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Santhawa
Type: Novels
Availability: 10 left in stock

"උඹලගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වහ උඹල දන්නවා.... විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙන කල් ඉන්න ඕනි. ඊට පස්සෙ පහු යි...

  • Name : Manikkawatha - මාණික්කාවත
  • Vendor : Santhawa
  • Type : Novels
  • Manufacturing : 2026 / 01 / 08
Categories:

Guaranteed safe checkout

Manikkawatha - මාණික්කාවත
- +

"උඹලගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වහ උඹල දන්නවා.... විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙන කල් ඉන්න ඕනි. ඊට පස්සෙ පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙයි කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කොරගන්නේ. ඊට කලියං කුඹුරට පැනලා දැඟලුවා ම මොකෑ වෙන්නේ? ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ... මේකා ඉලංදාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උත්තුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ..."

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid