Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Veemansa
Type: Academics
Availability: 5 left in stock

‘රමණය' යන්නෙන් ' සතුටු වීම, විනෝද වීම, සමීප ව සේවනය කිරීම, ප්රියමනාප ව දැකීම' වැනි අර්ථ ඉස්මතු කරගත හැකි ය. ඒ අනුව 'වරණය හා රමණය' යන්නෙන් අදහස් කරන ලද්දේ "මරණය සමග සමීප වීම, මිතුරෙකු ලෙස මරණය ගැන සිතීම, මරණයෙන් සතුටු...

  • Name : Maranaya Ha Ramanaya - මරණය හා රමණය
  • Vendor : Veemansa
  • Type : Academics
  • Manufacturing : 2026 / 06 / 09
Categories:

Guaranteed safe checkout

Maranaya Ha Ramanaya - මරණය හා රමණය
- +

‘රමණය' යන්නෙන් ' සතුටු වීම, විනෝද වීම, සමීප ව සේවනය කිරීම, ප්රියමනාප ව දැකීම' වැනි අර්ථ ඉස්මතු කරගත හැකි ය. ඒ අනුව 'වරණය හා රමණය' යන්නෙන් අදහස් කරන ලද්දේ "මරණය සමග සමීප වීම, මිතුරෙකු ලෙස මරණය ගැන සිතීම, මරණයෙන් සතුටු වීම, එයින් නැති නොගැනීම, තෘප්තිමත් වීම' යනාදිය යි.

මහා පරිනිබ්බාන සූත්රය. කියවන විට බුදුරජාණන් වහන්සේ මරණය කොතරමි සමීප ව ඇසුරු කර ඇති සේක් දැයි දැක ගත හැකි ය. උන්වහන්සේ මරණය අබියස දී කරන ලද ප්රකාශන සිදවත් ය; තෙදවත් ය. ජවබල සම්පන්න ය. එමෙන් ම ථෙර ථේරී ගාථා අධ්යයනය කරන විට ද පෙනී යන්නේ උන්වහන්සේලා ද මරණය දෙස බලා ඇති සේක් ඒ බඳු ආස්වාදනීය, ප්රියමනාප ඇසකින් බව යි.

එමෙන් ම ලොව පහළ වූ ඇතැම් කලා කරුවෝ ද එබඳු ම ප්රිය මනාප බැල්මකින් මරණය ගැන කළ නිරීක්ෂණ සිය නිර්මාණ තුළ ගැබ් කර ඇත්තෝ ය. මේ කෘතියෙන් උත්සාහ ගනු ලැබුවේ එසේ රහතන් වහන්සේලා ද විවිධ සාහිත්ය කලා නිර්මාණ කරුවන් ද මරණය සමග පෙමින් බැඳී ඇති අයුරු, මරණය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයුරු, කොටින් ම මරණය හා රමණය කළ අයුරු විමසා බැලීමට ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid