Rs 1,650.00
3 installments of Rs 550.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Translations
Availability: 5 left in stock

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. "මාස්ටර්මන් රෙඩි" නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ...

Categories:

Guaranteed safe checkout

Masterman Ready – මාස්ටර්මන් රෙඩී
- +

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. "මාස්ටර්මන් රෙඩි" නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත්රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක්රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද "මාස්ටර්මන් රෙඩිගේ" මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ්රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත්යයට නව මං විවෘත වනු නොඅනුමානය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid