Your cart is empty now.
ප්රථම කවි එකතුවෙන්ම විශිෂ්ටම කාව්ය සංග්රහය වෙනුවෙන් සම්මානයට පාත්ර කවියාගේ දෙවන කවි පොතයි. තමාද ඇතුළු සමස්ත පැවැත්ම පරීක්ෂාවට ලක් කෙරෙන කවියක් ලියමින් හිඳිනු මෙහි දක්නට හැකිය. එම කවිය සමස්ත මානව වර්ගයාටම තමන් මෙතෙක් ආ මග දෙස මෙන්ම තම පරිකල්පිත අනාගතය ගැනද ආපසු හැරී බැලීමකට ආරාධනා කරන්නකි.