Rs 880.00
3 installments of Rs 293.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Rusiyawa Publishers
Type: Translations
Availability: 2 left in stock

ෆීලික්ස් ප්රනාන්දු සෝවියට් දේශයේ මොස්කව් නුවර පිහිටි පැට්රිස් ලුමුම්බා අනුස්මරණීය සරසවියේ ජනතා මිත්රත්ව සරසවියේ උපාධිධාරියෙකි.

'මගේ වසන්තය' නම් වූ මුල් කෘතියට ඔහු විසින් සෝවියට් දේශයේ දී ලියූ දිනපොත් ඇසුරු කර ගැනීමට දැරු උත්සහය ඉතා ප්රසංසනීය වේ. එමගින් සෝවියට් දේශයේ සිසු...

Categories:
Author:

Guaranteed safe checkout

Maulimangalyaya - මෞලිමංගල්‍යය
- +

ෆීලික්ස් ප්රනාන්දු සෝවියට් දේශයේ මොස්කව් නුවර පිහිටි පැට්රිස් ලුමුම්බා අනුස්මරණීය සරසවියේ ජනතා මිත්රත්ව සරසවියේ උපාධිධාරියෙකි.

'මගේ වසන්තය' නම් වූ මුල් කෘතියට ඔහු විසින් සෝවියට් දේශයේ දී ලියූ දිනපොත් ඇසුරු කර ගැනීමට දැරු උත්සහය ඉතා ප්රසංසනීය වේ. එමගින් සෝවියට් දේශයේ සිසු දිවිය ඉතා සූක්ෂමව හා තාත්විකව විග්රහ කිරීමට ගත් උත්සහය සාර්ථක යැයි. නොපැකිලිව සඳහන් කරමි.

කියවේ. යුගයක ඇරඹුම' මුල් කෘතියේ දිගුවක් ලෙස සෝවියට් දිවියේ සුන්දර මතක සටහන්, මෙම මෞලිමංගල්යය කෘතියෙන් රුසියානුවන්ගේ පරිත්යාගශීලි ජීවන රටාව, පෙර නොවු අන්දමින් සාර්ථකව ඉදිරිපත් කර සෝවියට් දේශයේ අධ්යාපනය ඇත. ලැබුවෙකුට සේම, කිසිදිනෙක රුසියාවට නොගිය අයෙකු තුළ වුව ද චිත්ත රූප මැවීමට සමත් වදන් ශෛලියක් කතුවරයා සතු වීම හා එය මනාව හැසිරවීම කතුවරයාටම අනන්ය වූ දක්ෂතාවයකි. ආදරය, දේශපාලනය, සිසු ගුරු සම්බන්ධතාවය, ජ්යෙෂ්ඨ හා කණිෂ්ඨ සිසු සම්බන්ධතාවය, මිතුරු ඇසුර යන සංසිද්ධීන්, කතුවරයා ඉදිරිපත් කරමින් කෘතියට එකතු කරන සමබරතාවය ප්රසංශණියයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid