Your cart is empty now.
සාහිත්ය කෘති යනු ප්රබන්ධිත බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඇත්තම සාහිත්ය නිර්මාණයක සත්යයම ප්රබන්ධය කරන්නට සිදුවෙයි. එය එතරම් සුකර කටයුත්තක් නොවේ. මෙම නවකතාව උත්සාහය නිසැකව ඇත්තේ එම නිර්මාණ වෙහෙසෙහිය. මානව වංශවේදය වශයෙන්ද මෙම නවකතාව සුවිශේෂී සලකුණක් වෙයි. එක්තරා මනුෂ්ය පැවැත්මක් තුළ, තත්වාකාරයෙන් මෙහි ලියැවී තිබේ. සත්යය වෙන නැමි ඇති මෙම කතාව මනුෂ්ය ජීවිතයේ බෙදය පිළිබඳ මුල කතිකාවක් ලෙස වුවද ගිණිය හැකි තරම් පැහැදිලි කිව හැකිය.