Rs 450.00
3 installments of Rs 150.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 100 left in stock

කීර්තිමත් පුරාවිද්යාඥයකු වන සිරිනිමල් ලක්දුසිංහගේ තෙවන කවි එකතුවයි. වරෙක ඔහුගේ කවිය මනුෂ්යත්වයට එදිරිව පවතින සැකැස්මන් නිර්දය ලෙස ප්රශ්න කරන අතරම තවත් වරෙක සිය ජීවිතයේ ඇතුළු ආත්මය වෙත පිවිස එහි ශෝකී පෙදෙස ගවේෂණය කරයි. සරල බස් වහරකින් රචිත මෙහි එන කවි,...

Guaranteed safe checkout

Meya Aluth Medurak - මෙය අලුත් මැඳුරක්
- +

කීර්තිමත් පුරාවිද්යාඥයකු වන සිරිනිමල් ලක්දුසිංහගේ තෙවන කවි එකතුවයි. වරෙක ඔහුගේ කවිය මනුෂ්යත්වයට එදිරිව පවතින සැකැස්මන් නිර්දය ලෙස ප්රශ්න කරන අතරම තවත් වරෙක සිය ජීවිතයේ ඇතුළු ආත්මය වෙත පිවිස එහි ශෝකී පෙදෙස ගවේෂණය කරයි. සරල බස් වහරකින් රචිත මෙහි එන කවි, කවියට හුරුපුරුදු මෙන්ම කවියට ආධුනික සියලු දෙනාට එක සේ රසවිඳිය හැකි නිර්මාණ රැසකින් සමන්විතය.

Translation missing: en.general.search.loading