Rs 1,600.00
3 installments of Rs 533.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations

වහල්බවේ බැම්මෙන් බැඳී හුන් ‘සරිතේ’ හා උක්වතු යායක පාලනය බාර ගන්නට පැරීසියේ සිට පැමිණෙන ‘තුලූස් වල්මොරං’ ගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන අයුරුත්, ආදරය, කරුණාව මෙන්ම වෛරය, රාගය හා තිරිසන් බව ආදී අනේක මානව ස්වභාවයන් එකිනෙක බැඳී මානව...

Guaranteed safe checkout

Muhuda Yata Diwayina - මුහුද යට දිවයින
- +

වහල්බවේ බැම්මෙන් බැඳී හුන් ‘සරිතේ’ හා උක්වතු යායක පාලනය බාර ගන්නට පැරීසියේ සිට පැමිණෙන ‘තුලූස් වල්මොරං’ ගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන අයුරුත්, ආදරය, කරුණාව මෙන්ම වෛරය, රාගය හා තිරිසන් බව ආදී අනේක මානව ස්වභාවයන් එකිනෙක බැඳී මානව යථාර්ථයන් කුළුගන්වන අයුරුත් මෙම නවකතාව තුළ
විවරණය වෙයි.

Translation missing: en.general.search.loading