Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 100 left in stock

17 වැනි සියවසේ උඩරට රාජධානිය සහ සතර කෝරළය පසුබිම් කරගනිමින් ලියැවුණු ප්රබන්ධ නවකතාවක් වන ‘නිලි වැස්ස’ ප්රකට ඓතිහාසික ආඛ්යානවලින් බැහැර වෙමින් ලියැවුණකි. සතර කෝරළයේ ජනප්රවාදවලින් සහ අප්රකට ඓතිහාසික තොරතුරුවලින් පෝෂණය වෙමින් ගොඩනැගෙන මෙම ප්රබන්ධ නවකතාව ලන්දේසි සෙනෙවියකු හා පෙමින් බැඳෙන...

Guaranteed safe checkout

Nili Wessa - නිලි වැස්ස
- +

17 වැනි සියවසේ උඩරට රාජධානිය සහ සතර කෝරළය පසුබිම් කරගනිමින් ලියැවුණු ප්රබන්ධ නවකතාවක් වන ‘නිලි වැස්ස’ ප්රකට ඓතිහාසික ආඛ්යානවලින් බැහැර වෙමින් ලියැවුණකි. සතර කෝරළයේ ජනප්රවාදවලින් සහ අප්රකට ඓතිහාසික තොරතුරුවලින් පෝෂණය වෙමින් ගොඩනැගෙන මෙම ප්රබන්ධ නවකතාව ලන්දේසි සෙනෙවියකු හා පෙමින් බැඳෙන උඩරට රජුගේ රහසිගත යකඩදෝලියක වටා ගෙතෙන වික්රමාන්විත ආදර අන්දරයකි. 17 වැනි සියවසේ උඩරට රාජධානියේ දේශපාලනික පසුබිමද වස්තුවිෂය කරගනිමින් ලියැවී ඇති මෙය ප්රේමය, ලිංගිකත්වය සහ සංකීර්ණ ස්ත්රී පුරුෂ මානවීය බැඳීම්වල ගැඹුරු මානයක් ස්පර්ශ කරයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid