Your cart is empty now.
විසි අවුරුදු වියට්නාම් යුද්ධයේ අනියම් පලයක් ලෙසින් අප්පෙකු නැති ලක්ෂ සංඛ්යාතදරු කැලක් මෙලොවට බිහි වුහ. ඇමෙරිකානු සෙබළෙකුට හා වියට්නාම් යුවතියකට දාව උපන් මේ දෙමුහුන් හෙවත් ඇමෙරේසියන් දූ පුතුන් නින්දා, අපහාස මධ්යයේ සිය අක් මුල් සොයා යන්නේ මොනයම් හෝ හව්හරණක් පතාය. ඉන් බොහෝ දෙනෙක් පෙරළා නන්නත්තාර වූ ජීවිත කරාම වැටෙති; සුළු පිරිසක් අනන්යතාවයක් ලැබ අලුත් ජීවිතයක අසිරිය උරගා බලති.