Your cart is empty now.
ප්රඥාව කැටි කළ මේ වශීකරණසුලු කතාව කරම්, දරුවන් සහ වැඩිහිටියන් දෙපිරිස ම එක සේ ආදරය කරන ලද වෙනත් සතාවක් නැති තරම් ය. ගුවන් නියමුවෙකු වූ කතුවරයා, යානයේ ඇතිවන දෝෂයක් නිසා
ඔහුට සහරා කතරට ගොඩබසින්නට සිදු වූ සැටි සිහිපත් කරයි. උදව්වක් ගන්නට සිසිවෙකු සැතපුම් දහසසින් මෙපිට සිටියේ නැත. මේ මොහොතේ දී ය. ඔහුට ඉතාමත් අසමාන්ය වූ කුඩා අයෙකු මුණගැසෙනුයේ.
අගේ තව මට බැටළුවෙක් ඇදළා දෙම්හ. ඔහුගේ මේ ඉල්ලීමත් සමග පුංචි කුමාරයාගේ කැපීපෙනෙහසුලු ඉතිහාස කතාව ඇරඹෙයි. පුංචි කුමාරයා ජීවත් වූයේ ගෙයකට නොවැඩි විශාලත්වයකින් යුතු
කුඩා ග්රහලොවකය. ඔහුට ගිනිකඳු තුසප් හිමි විය. දෙකත් ප්රියාශීලීය. එසප් සිව් ගොසිනි. ඔහුට මළත් ද හිමිව තිබිණි. එය විශ්වයේ අනෙත් සිසිදු මළකට සමාන නැත. එය ඉතා පියකරු ය.
එසේ ම බොහෝ උඩගු ය. මේ උඩගුවය පුංචි කුමාරයාගේ සන්සුන් බව වනසා දමා ඔහු අන්තර්ග්රහ ලෝක චාරිකාවකට යොමුකරවන්නේ.
මේ චාරිකාවේ දී ය ඔහු මහපොළොව වෙත පැමිණෙන්නේ. අන්තිමේ එහි දී ඔහු ජිවිතයේ සැබෑ වැදගත්කමෙහි රහස හරියෙකුගෙන් ඉගෙන ගනී. සිසියම් ආකාරයකින් තම පාඨකයාගේ ළෝපය වෙනස් කරන ලද කතා ඇත්තේ ඉතා කීපයකි. මෙය ඉන් එකකි.