Rs 350.00
3 installments of Rs 116.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 3 left in stock

ප්රජාතන්ත්රවාදී ක්රමයට තේරී පත් වුණත් නොවුණොත් බොහෝ රටවල පාලකයන්ට වෙනස් ආකාරයට හිතතතරුණයන් අත්තේ නැත.

හැකි සෑම් වෙරක් ම යොදා එවැත්තන් යටපත් කරන්නට ඕනෑම රටක පාලකයන් කැමති ය.

ඒ කාරිය සඳහා බොහෝ රටවල පොළීසියි මෙත් ම හමුදාවේ ද විශේෂ ඒකක තිබේ....

  • Name : Rahas Pareekshaka Kathawak - රහස් පරීක්ෂක කතාවක්
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 05 / 15
Categories:

Guaranteed safe checkout

Rahas Pareekshaka Kathawak - රහස් පරීක්ෂක කතාවක්
- +

ප්රජාතන්ත්රවාදී ක්රමයට තේරී පත් වුණත් නොවුණොත් බොහෝ රටවල පාලකයන්ට වෙනස් ආකාරයට හිතතතරුණයන් අත්තේ නැත.

හැකි සෑම් වෙරක් ම යොදා එවැත්තන් යටපත් කරන්නට ඕනෑම රටක පාලකයන් කැමති ය.

ඒ කාරිය සඳහා බොහෝ රටවල පොළීසියි මෙත් ම හමුදාවේ ද විශේෂ ඒකක තිබේ. මේ කෘතියේ සාරය වන්නේ හමුදාවත් පොළිසියත් එක්ව පිහිටුවන ලද විශේෂ ඒකකයන සැකයට බඳුන් වන තරුණයෙකු අත්අඩංගුවට ගෙන දෙතිස් වධ දී මරා දැමීම පිළිබද හද පාරවන කතාවයි. ඔවුන් එසේ ඝාතනය කරන්නේ ඒ තරුණයා පමණක් නොවේ.

ඔහු සොයා එම කාර්යාලයයට එන කෝටිපති පියාට ද අත්වන්නේ ඒ ඉරණම ම ය.

මේ තරුණයා රජයට එරෙහිව කැරලි ගැසූවකු නොවේ.

එහෙත් තරුණයන් ඝාතනය කරත්නට හේතු සොයන රජයේ වධකයන්ට කැරළි ගැසුවා ද නැද්ද යන්න ප්රශ්නයක් නොවේ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid