Rs 120.00
3 installments of Rs 40.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: SSA
Type: Other
Availability: 4 left in stock

දේශපාලන ප්රතිසංස්කරණ කළ යුතුද නැද්ද යන්න ලංකාවේ සමකාලීන දේශපාලන විවාදයේ ඇති කේන්ද්රීය තේමාවකි. දේශපාලන ප්රතිසංස්කරණ යනු අවසාන විග්රහයේදී ලංකාවේ පවත්නා රාජ්යයේ ව්යුහය වෙනස් කිරීම පිළිබඳ ගැටලුවක්ද වේ. ලංකාවේ දේශපාලනය දැනට එම ගැටලුවේ සිර වී

එම ගැටලුව පිළිබඳ තරමක් ගැඹුරු දේශපාලන...

  • Name : Rajya Prathisanskarana - රාජ්‍ය ප්‍රතිසංස්කරණ
  • Vendor : SSA
  • Type : Other
  • Manufacturing : 2026 / 05 / 21
Categories:

Guaranteed safe checkout

Rajya Prathisanskarana - රාජ්‍ය ප්‍රතිසංස්කරණ
- +

දේශපාලන ප්රතිසංස්කරණ කළ යුතුද නැද්ද යන්න ලංකාවේ සමකාලීන දේශපාලන විවාදයේ ඇති කේන්ද්රීය තේමාවකි. දේශපාලන ප්රතිසංස්කරණ යනු අවසාන විග්රහයේදී ලංකාවේ පවත්නා රාජ්යයේ ව්යුහය වෙනස් කිරීම පිළිබඳ ගැටලුවක්ද වේ. ලංකාවේ දේශපාලනය දැනට එම ගැටලුවේ සිර වී

එම ගැටලුව පිළිබඳ තරමක් ගැඹුරු දේශපාලන අවබෝධයක් පාඨකයාට ලබාදීමටත්, ඒ මගින් අප සමාජයේ දේශපාලන විඥානය තියුණු කිරීමටත් මේ කුඩා කෘතියෙන් දායකත්වයක් ලැබේ. මෙය කියවන පාඨකයින්ට, රාජ්ය ප්රතිසංස්කරණ පිළිබඳ ගැටලුවෙන් ලංකාව ගැළවෙන්නේ කෙසේද යන්න ගැන ප්රයෝජනවත් ඇඟවීම් ලබා ගැනීමටද හැකිවනු ඇත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid