Rs 500.00
3 installments of Rs 166.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Translations
Availability: 2 left in stock

නූතන කෙටි කථාවේ පියා යැ”යි විරුද ලද එඩ්ගාර් ඇලන් පෝ, භීෂණාත්මක වාතාවරණයක් තුළින් මිනිසා ගේ චිත්ත චෛතසික ධර්මයන් හෙළි පෙහෙළි කිරීමෙහි අතිශූර ලේඛකයෙකි. ඔහු ගේ විශිෂ්ට කථා දොළොසක් මේ සංග්රහයට ඇතුළත් ය. එඩ්ගාර් ඇලන් පෝ ගේ කථා සංග්රහයක් සිංහලයෙන් මේ...

Categories:

Guaranteed safe checkout

Ran Makuna - රන් මකුණා
- +

නූතන කෙටි කථාවේ පියා යැ”යි විරුද ලද එඩ්ගාර් ඇලන් පෝ, භීෂණාත්මක වාතාවරණයක් තුළින් මිනිසා ගේ චිත්ත චෛතසික ධර්මයන් හෙළි පෙහෙළි කිරීමෙහි අතිශූර ලේඛකයෙකි. ඔහු ගේ විශිෂ්ට කථා දොළොසක් මේ සංග්රහයට ඇතුළත් ය. එඩ්ගාර් ඇලන් පෝ ගේ කථා සංග්රහයක් සිංහලයෙන් මේ පළ වන්නේ ප්රථම වරට ය.  මෙහි පළ වන සියලු ම කථා, විශ්ව සාහිත්යයේ ශ්රේෂ්ඨ නිර්මාණ වශයෙන් අව්වාදයෙන් පිළිගෙන ඇත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid