Your cart is empty now.
ළිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීමට ඉස්තාන්බුල් නගර ප්රදේශයට පැමිණෙන දහසය හැවිරිදි ජෙම්ට, ඔහුට වඩා දෙගුණයකටත් වඩා වයසින් වැඩි රතු හිසකේ ඇති නාට්ය නිළියක් කෙරෙහි දුටුවනම ඇතිවන ප්රේමය වටා ගොඩනුගුණු කතාන්දරයකි.
Handpicked reads you’ll love.