Your cart is empty now.
බෙයිපින්ග් නගරයේ රිෂෝකරුවකු වූ ඔටුවා උත්සාහ කළේ තමාගේම රින්ෂෝවකට හිමිකම් කියන්නටය. ඒ අරමුණ සඳහා ගිය දිගු ගමනේ දී ඔටුවාට මොනතරම් කරදර බාධක විඳින්නට සිදුවී º
අන්තිමේ දී ඔටුවා මිනිසකු ද මුදලට විකුණුවේය.
එහෙත්...
ෂිඇන්ග්ස් හෙවත් ඔටුවා ලැබූ විමුක්තිය කුමක් ද?
අවමංගල පෙරහරවල ඉදිරියෙන්ම හිස බිමට නැඹුරු කරගෙන ගමන් ගත් ඔහුගේ ආත්මයට ඉසිඹුවක් ලැබෙන්නේ කවදාද?