Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidharshana Publishers
Type: Translations

මවගේ ආදරය නොලබන 'සාරු' කිසිවිටෙකත් ජීවිතයෙන් පලා ගියේ නැහැ. ඇගේ ජීවිතය අභියෝගයක් කරගනිමින් ඒ වෙනුවට ඇය නවතින්නේ විශේෂඥ වෛද්

Guaranteed safe checkout

Rudura Nodarana Andura - රුදුර නොදරන අඳුර
- +
මවගේ ආදරය නොලබන 'සාරු' කිසිවිටෙකත් ජීවිතයෙන් පලා ගියේ නැහැ. ඇගේ ජීවිතය අභියෝගයක් කරගනිමින් ඒ වෙනුවට ඇය නවතින්නේ විශේෂඥ වෛද්යවරියක බවට පත්වෙමිනි.
වෛද්යවරියක බවට පත් වූ පසුව තම ජීවිතය සාර්ථක වේ යැයි ඈ සිතූ බව පෙනී ගිය ද, ඇගේ විවාහ ජීවිතය තුළද මුහුණ දෙන වේදනාවන්ගෙන් ජීවිතයේ අවිනිශ්චිත බවේ සැබෑව කතුවරිය මැනවින් පෙන්වා දෙයි.
පුරුෂාධිපත්ය සහ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳව අවධානය යොමු කරමින් රචනා කර ඇත 
Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid