Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Saharakshi Publishers
Type: Other
Availability: 5 left in stock

මෙසේ බෞද්ධ දර්ශනය පිළිබඳ නිකාය සතරක් ඇති වූයේ කෙසේද? එසේ ඇතිවී තිබෙන්නේ, “මම” යන්න පැහැදිලි කිරීමේ විවිධ ක්රම නිසාය. යථා ස්වභාවය අනුව නම්, ශුන්යතාවදය යනු බොහෝවක් නොව එකක් පමණි.සංසාර මූලය සෘජුවම කපා දමන ශුන්යතාවන් ඇත්තේ එකකි. එනම්, ප්රාසාංගික මාධ්යමික නිකාය...

  • Name : Sadgunaya Ha Yatharthaya - සද්ගුණය හා යථාර්ථය
  • Vendor : Saharakshi Publishers
  • Type : Other
Author:

Guaranteed safe checkout

Sadgunaya Ha Yatharthaya - සද්ගුණය හා යථාර්ථය
- +

මෙසේ බෞද්ධ දර්ශනය පිළිබඳ නිකාය සතරක් ඇති වූයේ කෙසේද? එසේ ඇතිවී තිබෙන්නේ, “මම” යන්න පැහැදිලි කිරීමේ විවිධ ක්රම නිසාය. යථා ස්වභාවය අනුව නම්, ශුන්යතාවදය යනු බොහෝවක් නොව එකක් පමණි.සංසාර මූලය සෘජුවම කපා දමන ශුන්යතාවන් ඇත්තේ එකකි. එනම්, ප්රාසාංගික මාධ්යමික නිකාය මගින් ඉදිරිපත් කරන ලද ශුන්යතාවයි. මා සදහන් කළ විශේෂිත අවශ්යතාව කපා දැමිය හැකි, ශුන්යතාවය පිළිබඳ පවිත්ර හා නිවැරදි දෘෂ්ටිය වන්නේ එයය. එහෙත් මෙය පිළිගැනීමට, තේරුම් ගැනීමට හා ප්රත්යක්ෂ කිරීමට තරම් කර්මයක් සැමදෙනාටම නැත. ජීවී සත්වයන්ට ඇත්තේ විවිධ මට්ටම් වල මනස්ය. එබැවින්, සර්වඥ වූ ද, මහා කාරුණික වූ බුදුන් වහන්සේ, ජීවී සත්වයන්ට ප්රාසාංගිකයන්ගේ ශුන්යතාව පිළිබඳ දෘෂ්ටියේ මට්ටමට පැමිණෙන තුරු දැන ගත යුතු නා නා මට්ටම්වල දර්ශනයන් ඉදිරිපත් කළහ.

ප්රඥාවෙන් සොයා බලන විට, සැබෑ “මම” ක් සේ පෙනී යන දෙය සැබවින්ම නොපවතින බව ඔබට පැහැදිලි වනු ඇත. එය කිසිඳු තැනක පවතින්නක් නොවේ. ශුන්යතාවයයි අප කියනුයේ ඒ සැබෑ ‘මම’ ගේ නොපැවැත්මටය; එනම්, ‘තමා’ ගේ සැබෑ ස්වභාවයටය. තමාගේ යථාර්ථය එයය, ‘මම’ යනු එයය.

Translation missing: en.general.search.loading