Your cart is empty now.
සමාජීය විද්‍යා පර්යේෂණයේ යෙදෙන ශිෂ්‍ය - ශිෂ්‍යාවන් මෙන්ම පර්යේෂකයන්ද පොදුවේ මුහුණ දෙන අභියෝගයක් වන්නේ හරවත් පර්යේෂණ යෝජනාවලියක් සකස් කර ගැනීමයි.
මේ පොත, පර්යේෂණ යෝජනාවලියක් ලිවීමට විද්‍යාර්ථීන්ට මඟ පෙන්වීම අරමුණු කොටගෙන ලියැවුණු අත්පොතකි.
විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු, පර්යේෂකයෙකු, පර්යේෂණ
උපදේශකයෙකු සහ අධීක්ෂකයෙකු ලෙස තමන් ලබා ඇති
පුළුල් අත්ත්දැකීම්වලින් ආලෝකය ලබාගෙන
කතුවරයා මෙම අත්පොත ලියා ඇත.
පර්යේෂණ යෝජනා ලිවීමේ න්‍යායික පදනම් සහ ප්‍රායෝගික අභියෝග ගැන මෙම කෘතියෙන් ගැඹුරට සාකච්ඡා වේ.