Rs 700.00
3 installments of Rs 233.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Fast Publishing - Surasa
Type: Novels
Availability: 3 left in stock

දඩයක්කාරයා ඇය අත හැරියේ ය.
ඔහු විස්මයෙන් ඇලළී දෑස පිසදා බැලුවේ ය.
සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද?
ගල් කන්ද පැළී විවර වන්නට
ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද? බෙරකාරයාගේ දුව දණින් වැටී
බෙරය බදාගෙන සිටියා ය.
මා වෙතට එව දැරීය.
ඈ බෙරය අත හැරියා ය.
එය...

  • Name : Sansaranyaye Dadayakkaraya - සංසාරණ්‍යයේ දඩයක්කාරයා
  • Vendor : Fast Publishing - Surasa
  • Type : Novels
  • Manufacturing : 2026 / 06 / 18
Categories:

Guaranteed safe checkout

Sansaranyaye Dadayakkaraya - සංසාරණ්‍යයේ දඩයක්කාරයා
- +

දඩයක්කාරයා ඇය අත හැරියේ ය.
ඔහු විස්මයෙන් ඇලළී දෑස පිසදා බැලුවේ ය.
සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද?
ගල් කන්ද පැළී විවර වන්නට
ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද? බෙරකාරයාගේ දුව දණින් වැටී
බෙරය බදාගෙන සිටියා ය.
මා වෙතට එව දැරීය.
ඈ බෙරය අත හැරියා ය.
එය පෙරළී ගොස් ගල් බෑවුම දිගේ
පහළට වැටී වනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේ ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid