Rs 2,500.00
3 installments of Rs 833.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Other
Availability: 99 left in stock

"බොහෝ ලෝක ප්රසිද්ධ තරු දෙස බලන විට, ඔවුන් එකල පැවැති සමාජය වැලඳගත් නව ප්රවණතාවන්වල එල්ලී ඒ තුළින් ඉහළට ආ බවක් පෙන්නුම් කරයි. එහෙත් රොබර්ට් නෙස්ටා මාර්ලි හෙවත් බොබ් මාර්ලි මීට හාත්පසින් වෙනස් වෙයි. ඔහු ජැමෙයිකාව තුළවත් එතරම් ජනප්රිය නොවූ රෙගී...

  • Name : Sathsara Viplawawadiya - සත්සර විප්ලවවාදියා
  • Vendor : Vidarshana Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 09 / 16

Guaranteed safe checkout

Sathsara Viplawawadiya - සත්සර විප්ලවවාදියා
- +

"බොහෝ ලෝක ප්රසිද්ධ තරු දෙස බලන විට, ඔවුන් එකල පැවැති සමාජය වැලඳගත් නව ප්රවණතාවන්වල එල්ලී ඒ තුළින් ඉහළට ආ බවක් පෙන්නුම් කරයි. එහෙත් රොබර්ට් නෙස්ටා මාර්ලි හෙවත් බොබ් මාර්ලි මීට හාත්පසින් වෙනස් වෙයි. ඔහු ජැමෙයිකාව තුළවත් එතරම් ජනප්රිය නොවූ රෙගී සංගීතය නව ප්රවණතාවක් කර එයින් ඉහළට ආවෙකි. එනම් ඔහු 'ට්රෙන්ඩ්’ එකක් සාදා සුපිරී තරුවක් වූවෙකි. බොබ් රෙගී රජු වන්නේ ඒ නිසයි. අදටත් ඔහුගේ රෙගී කිරුළ කිසිවෙකුටත් ලබාගත නොහැක්කේද එහෙයිනි. මිය ගියත් නොමියෙන මිනිසෙකු වූ බොබ්ගේ හිස මත වූ රෙගී කිරුළ හැමදාම රාජමානව තිබේවි. සත්තකින්ම ඔහු නොමියුණු මිනිසෙකි.

සැබෑ ජනතාවාදී ගායකයෝ මිය නොයති.

ඊට හොඳම උදාහරණය බොබ් මාර්ලි ය.”

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid