Your cart is empty now.
පුජා වෛද්ය ක්ෂේත්රයේ න්යායික දැනුම මෙන්ම ප්රායෝගික අත්දැකීම්ද රැසකින් යුතු වෛද්ය යමුනා ගගනි එල්ලාවල විසින් රචිත මෙම කෘතියෙන් වත්මන් සංකීර්ණ සමාජයේ පවතින, එහෙත් තවමත් වැඩි වශයෙන් ආමන්ත්රණය නොකෙරෙන පුද්ගල මානසික සෞඛ්ය පිළිබඳ දැනුම සරලව සහ රසවත්ව පුජාව වෙත සම්ප්රේෂණය කෙරෙයි.
Handpicked reads you’ll love.