Rs 600.00
Vendor: Progress Publishers
Type: Poetry
Availability: 100 left in stock

චතුරිකා රුචිරාණි හේන්පිට ලක් පොළොවේ ඉපිද වර්තමානයෙහි ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන විද්යාඥවරියකි. නිර්මාණ කරණයේ උපන් දක්ෂතා ප්රකට කරන ඈ අභ්යාසය මඟින් ඔපමට්ටම් කරගත් සුවිසෙස් කවිතාවකින්ද, ප්රතිභාවකින් ද යුතු නිර්මාණ කාරිනියකි.

නොරටක සිටියද තාමත් මව් රටේ තාලයට හද ගැහෙන්නට ඉඩ...

  • Name : Sewanali Awadi Nowuna Than - සෙවණැලි අවදි නොවුණ තැන්
  • Vendor : Progress Publishers
  • Type : Poetry
  • Manufacturing : 2025 / 12 / 16
Categories:

Guaranteed safe checkout

Sewanali Awadi Nowuna Than - සෙවණැලි අවදි නොවුණ තැන්
- +

චතුරිකා රුචිරාණි හේන්පිට ලක් පොළොවේ ඉපිද වර්තමානයෙහි ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන විද්යාඥවරියකි. නිර්මාණ කරණයේ උපන් දක්ෂතා ප්රකට කරන ඈ අභ්යාසය මඟින් ඔපමට්ටම් කරගත් සුවිසෙස් කවිතාවකින්ද, ප්රතිභාවකින් ද යුතු නිර්මාණ කාරිනියකි.

නොරටක සිටියද තාමත් මව් රටේ තාලයට හද ගැහෙන්නට ඉඩ හරින ඈ මව් පොළොවෙන් උරාගත් ජීවන සුවඳ මුසු සතුටු - නොසතුටු, සොම්නස් - දොම්නස් සියල් ජීවන අත්දැකීම් මානවවාදී හැඟීමකින්ද, අවබෝධ කරගත් ආගමික හරයකින්ද, සාරවත් ගැඹුරකින්ද පොහොණි කොට හද් බසින් ලියා අපට පෙරළා පිළිගන්වන්නී. සෙවණැලි අවදි නොවුණ තැන් නමින් වූ මේ කුලුදුල් නිර්මාණ සංග්රහයෙනි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid