Rs 425.00
3 installments of Rs 141.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Seri
Type: Other
Availability: 5 left in stock

අනඳ තෙරණුවෝ බුදුහු මාරයා හා සමඟ තම කාර්යභාරය හුවමාරු කරගනිති යි බියෙන් වෙවුලා ගියහ. මාරයා බුදු වන, බුදුන් මාරයා වන මෙම හුවමාරුව අනඳ හිමියන් සංත්රාසයෙන් ඇළලී ය. බුදුහු සාවධානව සවන් දී අවසානයේ ඉතා සංසුන් ලෙස මහා කරුණාවෙන් යුක්ත ව මෙසේ...

  • Name : Shunyathawadayada Sapekshathawadayada? - ශූන්‍යතාවාදය ද සාපේක්ෂතාවාදය ද?
  • Vendor : Seri
  • Type : Other
Categories:

Guaranteed safe checkout

Shunyathawadayada Sapekshathawadayada? - ශූන්‍යතාවාදය ද සාපේක්ෂතාවාදය ද?
- +

අනඳ තෙරණුවෝ බුදුහු මාරයා හා සමඟ තම කාර්යභාරය හුවමාරු කරගනිති යි බියෙන් වෙවුලා ගියහ. මාරයා බුදු වන, බුදුන් මාරයා වන මෙම හුවමාරුව අනඳ හිමියන් සංත්රාසයෙන් ඇළලී ය. බුදුහු සාවධානව සවන් දී අවසානයේ ඉතා සංසුන් ලෙස මහා කරුණාවෙන් යුක්ත ව මෙසේ දේශනා

කළ හ:

" බුදු වීම විනෝදජනක කාර්යයක් යැයි ඔබ සිතන්නෙ හි ද? මගේ ශ්රාවකයන් මට කර ඇති දේ ඔබ නො දන්නෙ හි ද? මා කිසිදා දේශනා නො කළ වදන් මගේ වදන් ලෙස ඔවුහු ඉදිරිපත් කරති. ඔවුහු ඉතා සුඛෝපභෝගී පංසල් ගොඩ නඟාගෙන ඒවා තුළ මගේ පිළිම තැන්පත් කරති. ඒ මඟින් ඔවුහු උදර පෝෂණය උදෙසා ආහාර පුද පූජා අද්දවා ගනිති. ඔවුන් මට විවිධ නම් පට බැඳ තිබේ. එ මෙන් ම ඔවුහු මගේ ඉගැන්වීම් විකුණන්නට ද උත්සාහ කරති. මාරය, බුද්ධත්වය යනු කුමක් දැ යි ඔබ දන්නෙ හි නම් ඔබ බුදු වීමට වෑයම් නො කරන බව මට සහතිකය."

උත්පත්තිය, අභාවය, පාරිශුද්ධත්වය, අපාරිශුද්ධත්වය, ඉහළ, පහළ, ආරෝහණ, අවරෝහණ, ඇතුළත, පිටත, බුදුහු, මාරයා යන මේ සියල්ල සම්බන්ධයෙන් අප තුළ ඇති වන හැඟීම්, අපේ සංකල්ප, අප කෙරෙ හි බලපාන බාධාවෝ වෙති.

Translation missing: en.general.search.loading