Rs 750.00
3 installments of Rs 250.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Novels
Availability: 3 left in stock

“ඔබ බ්රහ්මචරියාව රකින බවට හා සත්යවාදී වන බවටත් ප්රතිඥා දී තිබෙනවා?”

“මම පින්තූරය බැලූවා පමණයි ලොකු හාමුදුරුවනේ.”

“බලා එය සිතින් හැලුවා නම් කම් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්යයන් වහන්සේ මෙන් නිරතුරුව...

Categories:

Guaranteed safe checkout

Sil Suwanda - සිල් සුවඳ
- +

“ඔබ බ්රහ්මචරියාව රකින බවට හා සත්යවාදී වන බවටත් ප්රතිඥා දී තිබෙනවා?”

“මම පින්තූරය බැලූවා පමණයි ලොකු හාමුදුරුවනේ.”

“බලා එය සිතින් හැලුවා නම් කම් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටු විට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැගෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid