Rs 750.00
3 installments of Rs 250.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics
Availability: 99 left in stock

1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්යාපන හා සංස්කෘතික අමාත්ය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල විසිනි. එම කමිටුව මගින් සම්පාදනය කරන ලද සම්මත සිංහල කමිටු වාර්තාව, සිංහල භාෂා සම්මතකරණය සම්බන්ධ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. 1969 වර්ෂයේ දී මෙම වාර්තාව සංශෝධන...

Guaranteed safe checkout

Sinhala Bhasha Sammathakaranaya - සිංහල භාෂා සම්මතකරණය
- +

1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්යාපන හා සංස්කෘතික අමාත්ය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල විසිනි. එම කමිටුව මගින් සම්පාදනය කරන ලද සම්මත සිංහල කමිටු වාර්තාව, සිංහල භාෂා සම්මතකරණය සම්බන්ධ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. 1969 වර්ෂයේ දී මෙම වාර්තාව සංශෝධන සහිත ව නැවත නිකුත් වන්නේ වාර්තාවෙහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වාද-විවාද පැන නැගීමත් සමග ය.

Translation missing: en.general.search.loading