Rs 750.00
Vendor: Vidarshana Publishers
Type: Academics
Availability: 100 left in stock

1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්යාපන හා සංස්කෘතික අමාත්ය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල විසිනි. එම කමිටුව මගින් සම්පාදනය කරන ලද සම්මත සිංහල කමිටු වාර්තාව, සිංහල භාෂා සම්මතකරණය සම්බන්ධ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. 1969 වර්ෂයේ දී මෙම වාර්තාව සංශෝධන...

  • Name : Sinhala Bhasha Sammathakaranaya - සිංහල භාෂා සම්මතකරණය
  • Vendor : Vidarshana Publishers
  • Type : Academics
  • Manufacturing : 2025 / 12 / 10

Guaranteed safe checkout

Sinhala Bhasha Sammathakaranaya - සිංහල භාෂා සම්මතකරණය
- +

1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්යාපන හා සංස්කෘතික අමාත්ය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල විසිනි. එම කමිටුව මගින් සම්පාදනය කරන ලද සම්මත සිංහල කමිටු වාර්තාව, සිංහල භාෂා සම්මතකරණය සම්බන්ධ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. 1969 වර්ෂයේ දී මෙම වාර්තාව සංශෝධන සහිත ව නැවත නිකුත් වන්නේ වාර්තාවෙහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වාද-විවාද පැන නැගීමත් සමග ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid