Your cart is empty now.
තිලක් රංජිත් මද්දුම හේවගේ ගේ, සර් ඒ අමර, යොවුන් නවකතාව උචිත භාෂා රටාවක් භාවිත කරමින් යොවුන් හදවත විවරණය කිරීම, සොබා දහම හා යෞවනයා අතර බන්ධුතාව බුහුටි අයුරින් නිරූපණය කිරීම, සම්ප්රදායික ගුරුගෝල සම්බන්ධය අතික්රමණය කළ නවීන ගුරු, ශිෂ්ය පරම්පරාවක් පිළිබඳ ප්රකාශනය, ජීවිතයේ නෙක අභියෝග ගැන යථාර්ථවාදීව හා සුබවාදී විමසා බැලීම, වත්මන් අධ්යාපනයේ දුර්වලතා ප්රශ්න කිරීම.
ආදි හේතු කාරණා ඇතුළත් ප්රශස්ත යොවුන් කෘතියක් ලෙස මම දකිමි.
~ කසුන් සමරතුංග