Your cart is empty now.
සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.
සුමිත්ගේ මව - නිරූපමා - ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදා වඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.
එක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.
සුමිත්ගේ පියා මෙන් ම සුමිත් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය -සිතේ කෙටුණු දේවනාගර- ක්රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.
සැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලිසිය ද?