Your cart is empty now.
සිතුවමත්, නන්නාඳුනන්න මිනිසතුගේ සිත සසල තොට, ගත හිසට කරයි.
කාලාන්තරයකට පෙර මේ සිතුවමෙම සැඟවුන රහස් අනුමානයෙන් තිය වූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා,
එයින්ම ප්රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙති.
තව තැනත අප්රසන්නට විසිකොට දැමූ අතීතය ගැන තවෙමින් සුරක්ෂිත සුදිගෙන වත ...
ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.
මතක මන්දිර බිඳින මායාකරුවන් සමඟ පැමිණි අලුත්ම කරළියතා, සුසුමින් පණපොවා විවර කළ හිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.
චිත්ර මුර්ති හා සජීවිකරණ ශිල්පියෙකු වන වර්ෂල් හර්ෂණ එදිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්ය තරග කීපයක ජයග්රහණ හිමිකර ගත්තෙකි. හොඳම් තීර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනු කෙටි චිත්රපට කෂවකි.
ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමා පොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාල වනහ නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.