Rs 2,200.00
3 installments of Rs 733.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Rusiyawa Publishers
Type: Academics
Availability: 2 left in stock

ලෝක සාහිත්යයේදී සෝව්යට් රුසියානු සාහිත්යයට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. ඒ නිසාම රුසියානු සාහිත්යය සම්භාවනාවට පාත්ර වී ඇත.

ශ්රී ලංකාවේ සෝවියට් රුසියානු සාහිත්යය ප්රචලිත වී මේ වන විට වසර 60ක් පමණ ගතවී තිබේ.

මෙම කෘතිය නිර්මාණය කළ අනුරාධ සේනාධිර මහතා මෙරට ප්රකාශිත සෝවියට්...

  • Name : Soviet Rusiyanu Sahithyaya Sri Lankawe Prachalitha Weema - සෝවියට් රුසියානු සාහිත්‍යය ශ්‍රී ලංකාවෙ ප්‍රචලිත වීම
  • Vendor : Rusiyawa Publishers
  • Type : Academics
  • Manufacturing : 2026 / 06 / 16
Categories:

Guaranteed safe checkout

Soviet Rusiyanu Sahithyaya Sri Lankawe Prachalitha Weema - සෝවියට් රුසියානු සාහිත්‍යය ශ්‍රී ලංකාවෙ ප්‍රචලිත වීම
- +

ලෝක සාහිත්යයේදී සෝව්යට් රුසියානු සාහිත්යයට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. ඒ නිසාම රුසියානු සාහිත්යය සම්භාවනාවට පාත්ර වී ඇත.

ශ්රී ලංකාවේ සෝවියට් රුසියානු සාහිත්යය ප්රචලිත වී මේ වන විට වසර 60ක් පමණ ගතවී තිබේ.

මෙම කෘතිය නිර්මාණය කළ අනුරාධ සේනාධිර මහතා මෙරට ප්රකාශිත සෝවියට් රුසියානු සාහිත්යය කෘති මුළුමුනින්ම පාහේ පරිශීලනය කර ඇති සාහිත්යය ලෝලියෙකි.

සිංහල, ඉංග්රීසි හා හින්දි විෂයක් ලෙස ප්රගුණ කර ඇති සේනාධිර තමා ලද ආශ්වාදය මෙරට පාඨකයින් වෙත ලබාදීමේ බලාපොරොත්තුවෙන් මෙම කෘතිය නිර්මාණය කිරීම අගය කළ යුතු වේ.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂකවරයෙකුව සිට විශ්රාම ගැනීමත් සමග ඔහුගේ ප්රථම සාහිත්යය කෘතිය මෙවැනි ගුණාත්මක එකක් ලෙස පළ කිරීමට කළ පෙළඹවීම ඔහුගේ සාහිත්යය හිතකාමීත්වය ප්රකට කරන්නකි.

ඔහු කියවා ඇති සියලුම කෘතිවල සාරාංශ සටහනක් ඇතුලත් කර සෝවියට් රුසියානු සාහිත්යයට රුචිකත්වයක් දක්වන පාඨක පිරිස් සඳහා නව උද්දීපනයක් ඇති කරීමට මෙම කෘතිය තුළින් උත්සාහ ගෙන තිබේ. සේනාධිරයන්ගේ පළමු උත්සාහය අගය කළ යුතු වන්නේ එහෙයිනි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid