Rs 750.00
3 installments of Rs 250.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Novels
Availability: 6 left in stock

කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ්රමය වගුරා වන සතුන් අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි “අස්වැන්නේ” කියැවේ. බුංජප්පු, සංගු, පොංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප්රථම දූෂණය විය. “සුදු වලාකුළු”...

Categories:

Guaranteed safe checkout

Sudu Walakulu – සුදු වළාකුළු
- +

කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ්රමය වගුරා වන සතුන් අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි “අස්වැන්නේ” කියැවේ. බුංජප්පු, සංගු, පොංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප්රථම දූෂණය විය. “සුදු වලාකුළු” නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ්ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත්රී වෙහෙස ගත් බර්තෝලිස් ගුරු මහතා මෙහි කතා නායකයාය. අධ්යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. “සුදු වලාකුළු” බුද්ධි විප්ලවයේ සමාරම්භක කතා පුවතයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid