Rs 650.00
3 installments of Rs 216.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Progress Publishers
Type: Short Stories
Availability: 100 left in stock

දැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළඟේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නෙවත් නැහැ. ඒ ගහ...

  • Name : Sulu Prathiharya Departhamenthuwa - සුලු ප්‍රාතිහාර්‍ය දෙපාර්තමේන්තුව
  • Vendor : Progress Publishers
  • Type : Short Stories
  • Manufacturing : 2025 / 12 / 16

Guaranteed safe checkout

Sulu Prathiharya Departhamenthuwa - සුලු ප්‍රාතිහාර්‍ය දෙපාර්තමේන්තුව
- +

දැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළඟේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නෙවත් නැහැ. ඒ ගහ මලින් පිරීලා තියෙනවා, මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒ ගහ යට ඇස් වලින් ඇස්වලට උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා. ඒත් සමහරදාට මට හීනෙන් මල් පිරුණු දම් පාට මල් ගහ පේනවා. සීතල මැද්දේ, රස්නේ මැද්දේ හැම ඍතුවේම මල් පිරිලා තිබුණ හැටි මතක් වෙනවා. දුකක් ඉතිරි කරලා මැකිලා ගිය හිනාවල් මතක් වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා එක කාලයක් මල් පිරිලා තිබුණු නිසා ආයෙත් දම් පාට මල් ගහේ මල් නොපිපුණත් කමක් නැහැ කියලාත්.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid