Rs 150.00
3 installments of Rs 50.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 2 left in stock

මැක්ස් කියන්නේ පුංචි ඉත්තෑ පැටියෙක්.

එයයි එයාගේ පවුලේ අයයි නෑයොයි හිතවත්තුයි ජීවත් වුණේ නගරයක ගෙවත්තක.

ඒ නගරයේ මැද්දේ තිබුණා ලොකු උද්යානයක්.

මේ උද්යානය තමයි ඉත්තෑවන්ගේ ප්රියතම ස්ථානය.

මේ උද්යානයට පාරක් හරහා යන්නට සිද්ධවුණා.

මේ ගමන හරිම භයානකයි. ජීවිත අනතුරු ගොඩයි.

...

  • Name : Thathewa Iththawa - තැත්ඊවා ඉත්තෑවා
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 05 / 11
Categories:

Guaranteed safe checkout

Thathewa Iththawa - තැත්ඊවා ඉත්තෑවා
- +

මැක්ස් කියන්නේ පුංචි ඉත්තෑ පැටියෙක්.

එයයි එයාගේ පවුලේ අයයි නෑයොයි හිතවත්තුයි ජීවත් වුණේ නගරයක ගෙවත්තක.

ඒ නගරයේ මැද්දේ තිබුණා ලොකු උද්යානයක්.

මේ උද්යානය තමයි ඉත්තෑවන්ගේ ප්රියතම ස්ථානය.

මේ උද්යානයට පාරක් හරහා යන්නට සිද්ධවුණා.

මේ ගමන හරිම භයානකයි. ජීවිත අනතුරු ගොඩයි.

ඉතින් මැක්ස්ට සිද්ධවුණා අනතුරක් කරගන්නේ නැතුව මේ උදද්යානයට පාර හරහා යන්න ක්රමයක් හොයාගන්න.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid