Rs 1,400.00
3 installments of Rs 466.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations
Availability: 100 left in stock

මිසිසිපි නදිය අසබඩ, මිසුරි ප්රාන්තයේ හැනිබාල් නම් කුඩා නගරයේ සිය ළමා විය ගත කළ මාක් ට්වේන් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 සමයේදී ඔහු රසවින්ද ශාන්ත සුන්දර
සරල ගැමි පරිසරයයි. කතානායකයා, ඉතා කෙළිලොල් කුඩා කොලුවකු වන ටොම් සෝයර් දවස පුරා යහළුවන් සමග...

Guaranteed safe checkout

Tom Sawyer - ටොම් සෝයර්
- +

මිසිසිපි නදිය අසබඩ, මිසුරි ප්රාන්තයේ හැනිබාල් නම් කුඩා නගරයේ සිය ළමා විය ගත කළ මාක් ට්වේන් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 සමයේදී ඔහු රසවින්ද ශාන්ත සුන්දර
සරල ගැමි පරිසරයයි. කතානායකයා, ඉතා කෙළිලොල් කුඩා කොලුවකු වන ටොම් සෝයර් දවස පුරා යහළුවන් සමග එක්වී දඟකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩම්මා රවටන අයුරුත් බෙහෙවින් හාස්යජනකය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid