Rs 350.00
Vendor: Subhavi
Type: Translations
Availability: 10 left in stock

මේ කෘතිය ගමක් රටක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති කතන්දරයකි. එසේම එහි පාතු වර්ගයාට ද නම් නොමැත. කතාව කියන්නී තරුණ කාන්තාවකි. නිරර්ථක යුද්ධයක පටලැවී එහි ගොදුරක් බවට පත් ඔහුගේ අවසග සිරුර අසල හිඳිමින් කාන්තාව ඔබට ඇගේ කතාව පවසන්නී ය. මේ මුළු...

  • Name : Uhulana Gala - උහුළන ගල
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 26
Categories:

Guaranteed safe checkout

Uhulana Gala - උහුළන ගල
- +

මේ කෘතිය ගමක් රටක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති කතන්දරයකි. එසේම එහි පාතු වර්ගයාට ද නම් නොමැත. කතාව කියන්නී තරුණ කාන්තාවකි. නිරර්ථක යුද්ධයක පටලැවී එහි ගොදුරක් බවට පත් ඔහුගේ අවසග සිරුර අසල හිඳිමින් කාන්තාව ඔබට ඇගේ කතාව පවසන්නී ය. මේ මුළු කතාව පුරාම යම් නිශ්චිත සඳහනක් ඇත්තේ ආගම සම්බන්ධයෙන් පමණි. මුළු කතාවම දිවෙන්නේ ද ඉතා සීමිතචරිත කිහිපයක් වටා ය. එහෙත් මේ කෘතිය ප්රමාණයෙන් කුඩා වුව ද ඉන් මතු කරන අදහස බෙහෙවින් පුළුල් සහ අර්ථාන්විත ය. හුදෙක් යුද්ධයක ජය පරාජය භෞතික ජයග්රහණයන් මගින් මනින්නට හුරුව සිටිනා අපට, සතුරාගේ මළසිරුරවල සංඛ්යාත්මක අගය ඉහළ යෑමේ ප්රමාණයට ජය සැමරුම් පවත්වන්නට හුරුකර සිටින අපට යුද්ධයක සැබෑ ගොදුරු බවට පත්වන මිනිසුන්ගේ ඛේදය වටහා ගැනීමට ඉසිඹුවක් නැත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid