Rs 450.00
3 installments of Rs 150.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations

'බක්' නම් සුනඛයකු ඇලෙස්කානු මහා හිම කතරෙහි කුරීරු ස්වභාව ධර්මය සමඟ ද ගැවසෙන වීර චාරිකාවක් වන් වනපෙත අඬ ගසයි' නවකතාව. සුප්රකට ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩනගේ විශිෂ්ටතම ගද්ය කාව්යය වශයෙන් විචාරකයෝ හඳුන්වති. සත්ත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යන වනපෙත අඬ...

  • Name : Wanapetha Andagasai - වනපෙත අඬ ගසයි
  • Vendor : Subhavi
  • Type : Translations

Guaranteed safe checkout

Wanapetha Andagasai - වනපෙත අඬ ගසයි
- +

'බක්' නම් සුනඛයකු ඇලෙස්කානු මහා හිම කතරෙහි කුරීරු ස්වභාව ධර්මය සමඟ ද ගැවසෙන වීර චාරිකාවක් වන් වනපෙත අඬ ගසයි' නවකතාව. සුප්රකට ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩනගේ විශිෂ්ටතම ගද්ය කාව්යය වශයෙන් විචාරකයෝ හඳුන්වති. සත්ත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යන වනපෙත අඬ ගසයි' නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එළිය කරන, ගැඹුරු අරුත් දනවන දෘෂ්ටාන්තයකි. මේ නවකතාවෙහි විද්යමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නවකතාවේ ගාම්භීර බව පවත්වා ගන්නා ගමන්ම, යෞවනයන්ගේ සිත් පැහැර ගන්නා වීර කතාවක් ලෙස ද එය රස විඳින්නට හැකිවීම ය.

Translation missing: en.general.search.loading