Rs 500.00
3 installments of Rs 166.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Short Stories
Availability: 99 left in stock

ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැකගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්තයකි. සමිත බී. අටුවබන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරිත්වයට විශේෂ වශයෙන් නතු රූපකය කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මිනිස් ජීවිතයේ...

  • Name : Wanigasekara Thith Muwek - වනිගසේකර තිත් මුවෙක්
  • Vendor : Vidarshana Publishers
  • Type : Short Stories
  • Manufacturing : 2025 / 12 / 09

Guaranteed safe checkout

Wanigasekara Thith Muwek - වනිගසේකර තිත් මුවෙක්
- +

ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැකගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්තයකි. සමිත බී. අටුවබන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරිත්වයට විශේෂ වශයෙන් නතු රූපකය කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මිනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උත්ප්රාසාත්මකව නිරූපණය වන මෙම කතාවල වැදගත්ම තලය වන්නෙ එම රූපකාත්මක භාෂාවයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid