Rs 450.00
Vendor: Subhavi
Type: Translations

මේ කතාවේ දී අයිමා තොව් තම පාඨකයාව 1941-1945 යුද සමයේ කිර්ගීසියාවේ දුර ඈත සොඳුරු ගම්මානයක් වෙතඑකතු කරගෙන යයි. අවි දැරීමට හැකියාව ඇති සියල්ලන්ම එදවස යුද පෙරමුණට කැඳවා තිබුණේ, කිසිවක් කර කියාගතනොහැකි වයස්ගත කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් ගමෙහි ඉතිරි කරමිනි....

  • Name : Welasana Kokku Sarathi - වේලාසන කොක්කු සරති
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 22
Categories:

Guaranteed safe checkout

Welasana Kokku Sarathi - වේලාසන කොක්කු සරති
- +

මේ කතාවේ දී අයිමා තොව් තම පාඨකයාව 1941-1945 යුද සමයේ කිර්ගීසියාවේ දුර ඈත සොඳුරු ගම්මානයක් වෙතඑකතු කරගෙන යයි. අවි දැරීමට හැකියාව ඇති සියල්ලන්ම එදවස යුද පෙරමුණට කැඳවා තිබුණේ, කිසිවක් කර කියාගතනොහැකි වයස්ගත කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් ගමෙහි ඉතිරි කරමිනි. වැඩිහිටි පිරිමින්ගේ කටයුතු සියල්ල හිරි මලුන්ගේ කර මත පැටවුණි. ප්රථම වතාවට මේ හිරිමල් යෞවනයන්ව දුෂ්කර යුද වාතාවරණය මැද්දේ සී සා, බිම් නගා, බිජුවට වපුරන්නට අක්සායි පෙදෙස බලා රැගෙන යන ලදි. සියලු පිරිපත විඳ දරා ගනිමින් තම රැහැට බතසපයන්නට අප්රතිහත ධෛර්යයෙන් යුතුව උරදෙන යෞවනයකුගේ සන්තානයෙහි හාපුරා ප්රේමය විකසිත වන අයුරු අයිත්මාතොව් මනරම්ව වාක් චිත්රණය කරයි

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid