Your cart is empty now.
ප්රතිසංස්කරණ කළ යුත්තේ චීනයට ගැලපෙන සහ වෙනස්වීම සඳහා තමන්ට ඇති අවශ්යතාව සඳහා පමණක් බවත් අනෙක් පිරිස් සතුටු කිරීම සඳහා චීනය ප්රතිසංස්කරණය නොකරන බවත් ෂී ජින්පින් කීයා සිටියි. “සපත්තුව හරියටම හරිද කියලා දන්නේ සපත්තුව පළදින කෙනා” යැයි ඔහු පවසා තිබේ.