Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Other

උක්ත භාව කාව්යය නන්දන වීරසිංහ කවියාගේ මහන් සඳු පිනි බිඳෙක නම් කාව්ය කෘතියෙහි එන්නකි. මින් වසර විසිපහකට පෙරාතුව පවා අනන්යතා සෞන්දර්යය පිළිබඳ ව ඔහු තුළ වූ පුක්ෂ්ම නිරීක්ෂණය මෙමඟින් හෙළිවෙයි.

පරඬැල් පත් ඇතිරිලි සේ බිම වැතිර ඇත. මරණ මංචකයේ දී...

  • Name : Anithyatha Saundaryaya - අනිත්‍යතා සෞන්දර්‍යය
  • Vendor : Vidarshana Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 03 / 05

Guaranteed safe checkout

Anithyatha Saundaryaya - අනිත්‍යතා සෞන්දර්‍යය
- +

උක්ත භාව කාව්යය නන්දන වීරසිංහ කවියාගේ මහන් සඳු පිනි බිඳෙක නම් කාව්ය කෘතියෙහි එන්නකි. මින් වසර විසිපහකට පෙරාතුව පවා අනන්යතා සෞන්දර්යය පිළිබඳ ව ඔහු තුළ වූ පුක්ෂ්ම නිරීක්ෂණය මෙමඟින් හෙළිවෙයි.

පරඬැල් පත් ඇතිරිලි සේ බිම වැතිර ඇත. මරණ මංචකයේ දී පවා ඒවා ඇතිරිල්ලකි. රටාවකි. කවියා ඒ මෘත රටාව මත ඇවිදින්නේ සෙමෙනි; බැතියෙනි. විඳීමෙන් ම විව්යපන් පරඬැල් පන් දැන් ඉතින් ජීවිතය ගත කර අවසාන ය. ඒ විඳීම ඔවුන් තාරුණ්යයට කැඳවා නොමැත. විඳුම ඒ වෙනුවට ඔවුන් විව්යපත් කර ඇත. පැනසර බවට පත් කර ඇත. ඔවුන් විඳි දුක් තැවුල් මෙන්ම. පුබ ආස්වාදය දා ඔවුන් හට, ඔවුනට ම විශේෂ වූ රමණීයත්වයක් දි ගෙනැවිත් දී ඇත. විඳුමෙන්ම ව්යපත් වීම ට, වන්දනීය බැති පුදා ලැබීමට ප්රමාණවත් ය. ජීවිතය ලබා දෙන තිත්ත පල මෙන් ම ටියුරු පල ද එක සේ ම විඳිය යුතු බව හඬගා කියන මේ කව, අනිත්යතා සෞන්දර්යය හා ගැළැපෙමින්.

මුළු මහත් ජීවිත ප්රවෘත්තියක් මිටින් ගෙන අප වෙත පුද කරන ක්ෂුද්ර කරඬුවක් වන කවෙකැ යි පවසනු කවර වරද දු?

~ ආචාර්ය ආරියවංශ රණවීර

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid